තොරතුරු දන්වන පෝරමය

04. උක්ත තැනැත්තා ක්‍රීඩාවට සම්බන්ධ අයෙක් නම් ඔහුගේ ක්‍රීඩාවට පවතින සම්බන්ධතාවය දක්වන්න. (ක්‍රීඩාව සහ ඔහු/ඇය ජාතික, අන්තර්ජාතික හෝ විනෝදාස්වාදය පිණිස ක්‍රීඩාවේ යෙදෙන්නෙක් ද යන වග සඳහන් කරන්න. අමතර ව ඔහු ක්‍රීඩා සංගමයක හෝ ක්‍රීඩා කණ්ඩායමක පුද්ගලයෙකු නම් ඒ පිලිබඳව ද සඳහන් කරන්න.)


05. නිරවද්‍යතාවය තහවුරු කළ හැකි පහත සඳහන් අත්‍යවශ්‍ය තොරතුරු ඉදිරිපත් කරන්න.


06. ඔබ මේ පිලිබඳව තොරතුරු වෙනත් ක්‍රීඩා ආයතනයකට, රාජ්‍ය ආයතනයකට හෝ වෙනත් ඕනෑම ආයතනයකට ඉදිරිපත් කර ඇත්නම් ඒ පිලිබඳ විස්තර සඳහන් කරන්න.(උපරිම වචන : 2000)


08. උක්ත සිදුවීම හෝ ක්‍රියාකාරකම සම්බන්ධයෙන් ඔබ සතු ඡයාරූප, ලේඛන හෝ වෙනත් දෑ ඇත්නම් ඉදිරිපත් කරන්න.
(උපරිම ඇමිණුම් 6 - මෙගා බයිට් 15 ක් (15 MB) හෝ ඊට අඩු ). gif,pdf,doc,png,jpeg වර්ගයේ ඇමිණුම්


ඔබ ලබා දුන් තොරතුරු පසුවිපරම් කිරීමේ දී හා විමර්ශනය කිරීමේ දී ඔබ අප හා සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය විය හැකි ය. අපි ඔබේ රහස්‍යභාවය සෑම විට ම සුරකිමු.
ඔබ පහත සඳහන් තොරතුරු ලබා නොදෙන්නේ නම් සම්පූර්ණ නිර්නාමික තොරතුරු ලෙස සඳහන් කර පවත්වා ගෙන යාමට කටයුතු කෙරේ.